Wednesday, August 8, 2012

ආරම්භය



මගේම කියල Blog එකක් පටන් ගන්න ගොඩක් කල් ඉදලා ලොකු උවමනාවක් නම් තිබ්බා. එත් ඉතින් ඕව ලියන්න තේරෙන්නේ නැති නිසා ඕක ගැන හිතෙන හිතෙන වෙලාවට ඕක අමතක කරනවා.
පහුගිය දවසක මට මේක පටන් ගන්න සිද්ද උනා, මොකද කෙනෙක් දිගටම බල කරපු නිසා. කොහොමින් කොහොම හරි බ්ලොග් එකක් මාත් පටන් ගත්තා....
බම්බා හන්දිය, ඉදල හිටලා චාටරේ ගහල යන්න සෙට් වෙන තැන.
ඉතින් ඔන්න ඔහොමයි මේ Blog එක පටන් ගන්න හිතුවේ. මට කොච්චර කල් මේක කරන් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ..... බලමු ඉතින්... :)


ආගන්තුකයා
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

ප්‍රතිචාර (4)

  1. හරිම ශෝක්... ඉක්මනට රසවත් කතාවක් දාන්න... :)

    ReplyDelete
  2. දිගු ගමනක් යන්න උණුසුම් සුභපැතුම් :)

    ReplyDelete

මූණු පොතින් ()