විත්තියේ නීතීඥයා: ඔයාගේ වයස කීයද ?
ආච්චී: මට දැන් 88ක් වෙනවා.
විත්තියේ නීතීඥයා: කරුණා කරලා ඔබගේම වචනවලින් කියනවද මොකක්ද උනේ කියලා ?
ආච්චී: මම ගිය සතියේ දවසක උදේ මගේ ගෙදර සාලේ තියෙන ඔන්චිල්ලාවේ මගේ පාඩුවේ වාඩිවෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ වෙලාවේ තරුණ කොලු ගැටයෙක් වත්තේ වැටෙන රිංගලා ඇවිත් ඔන්චිල්ලාවේ මගේ ළඟ වාඩි උනා.
විත්තියේ නීතීඥයා: එහෙනම් ඔයා එයාව දැනගෙන හිටියද ?
ආච්චී: නැහැ, ඒත් ඒ කොල්ලා හිතවත් කියලයි මට හිතුනේ.
විත්තියේ නීතීඥයා: හරි. ඊට පස්සේ මොකක්ද උනේ ?
ආච්චී: ඒකා හෙමි හෙමීට මගේ කලවා අතගාන්න පටන් ගත්තා.
විත්තියේ නීතීඥයා: ඉතින් ඔයා එයාව නවත්තුවද ?
ආච්චී: නැහැ, මම නැවැත්තුවේ නැහැ.
විත්තියේ නීතීඥයා: ඇයි නැත්තේ ?
ආච්චී: එහෙම කරනකොට මට ගොඩක් හොදයි කියල හිතුනා. මගේ මනුස්සය මැරිලා දැන් අවුරුදු 35ක් විතර වෙනවා. එයා කලාට පස්සේ කිසි කෙනෙක් මට ඔය විදිහට කරලා නැහැ.
විත්තියේ නීතීඥයා: හරි, ඊට පස්සේ ?
ආච්චී: ඊට පස්සේ ඒ කොල්ලා මගේ තන අතගෑවා.
විත්තියේ නීතීඥයා: එතකොටවත් ඔයා නැවැත්තුවේ නැද්ද ?
ආච්චී: නැහැ.
විත්තියේ නීතීඥයා: ඇයි නැත්තේ ?
ආච්චී: ඇයි කියල අහන්නේ. මටත් කියල හැගීම් දැනීම් නැහැ කියලා හිතුවද? ඒකනම් මාරයි. මට හිතාගන්න බැරි උනා. මම ජීවත් වෙනවා කියල හිතුනා අවුරුදු 30කට විතර පස්සේ.
විත්තියේ නීතීඥයා: හරි, ඊට පස්සේ ?
ආච්චී: ඊට පස්සේ මට ඉන්න බැරි උනා. මට මගේ අතීතය මතක් උනා. මට ඉවසන්නම බැරි උනා, මම මගේ කකුල් දෙක පළල කරලා කෙඳිරි ගෑවා. "දාන්න පුතා, දාන්න කියලා"
විත්තියේ නීතීඥයා: ඉතින් ඒ කොල්ලා දැම්මද ?
ආච්චී: අනේද කියන්නේ, ඒ වෙලාවේ තමයි අර හු##ගේ පුතා කෑ ගැහුවේ "APRIL FOOL" කියලා, එතකොට තමයි මම මගේ මනුස්සයාගේ තුවක්කුව අරන් ඕකාට වෙඩි තිබ්බේ.
ReplyDelete:))
=))
ReplyDelete=)) අයියෝ බඩ රිදෙනවා
ReplyDeleteඅයියෝ
ReplyDeletemanussaya marila nam kohenda manussayage thuwatjkwkdjak
ReplyDelete