ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක් ගියා නිර්වස්ත්‍රව මිනිස්සු ඉන්න කොළනියකට. අර ඉංග්‍රීසියෙන් කියන්නේ Nudist Colony කියලා. ඉතින් නමින්ම තේරෙනවා ඇතිනේ ඔතන කොහොම තැනක්ද කියලා? ඒ කියන්නේ ඔතන ඉන්න හැම දෙනාම ඉන්නේ ඇඳුම් නැතිව..... හරි ආයිත් කතාවට එහෙනම්.

ඉඳලා හිටලා චාටරේ ගහලා යන්න සෙට් වෙන තැන....